බ්‍රිතාන්‍ය අගමැතිතුමා නොම්මර එකේ වෘත්තීමය ඝාතකයෙක් ( සීරියල් කිලර් ) ඩව්නින්ග් වීදියේ අංක 10 දරණ අගමැති නිල නිවසට රැගෙන විත් තිබේ.දෙශපාලකයන් අපරාධකරුවන්ට රැකවරණය දීම සම්බන්දයෙන් අප පුදුම විය යුතු නැතත්....මේ කුලී ඝාතකයා 'ලැරි' නම් පුශ්ටිමත් බලල් තඩියෙකි.....දැන් ඌට ජනතා බදු මුදලින් යැපෙමින් ,සිත් සේ අගමැති නිවසේ මීයන් අල්ලා කෑමට ලයිසන් ලැබී ඇත............
කෙසේ වූවත් රාජ්‍ය නායකයන් ලඟ ඉන්නා සමහරුන්ට මාධ්‍ය පෙන්න්නීමට බැරුවා මෙන්ම ලැරි ද මාධ්‍යවේදීන්ට එතරම් පිරියාවක් නොදක්වයි....පහත දැක්වෙන්නේ ඌ ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදිනියකට හූරා පලා ගිය අන්දමයි
පසු සටහන
මෙවන් බලලුන් 3 ක්4ක් වත් අරලිය ගහ මන්දිරය ඇතුලු මන්දිර කීපයකට දා ගත්තා නම් රට කන මීයන් කීප දෙනෙක් වත් චුත කිරීමට මහඟු අවස්තාවකි...: P
XXXX
ReplyDelete