Sunday, December 12, 2010

රාවණාගේ සාක්ෂි


රාවණා රජු ගැන ජනප්‍රවාදයේ එන කථා හැර ...අපේ ප්‍රධාන ඉතිහාස ග්‍රන්ථය වන මහාවංසයේ හෝ පොලොව යටින් මතු වූ සාක්ෂි ඉතා අල්ප නිසා බොහෝ දෙනා රාවනා යනු මිත්‍යා විශ්වාස මත පදනම් වු චරිතයක් ලෙස සිතා සිටී ,ඉන්දියවේ පක්ෂපාථි ලෙස ලි‍යැවුනු රාමයනය ද රාවන් චරිතය විකෘති කිරීමට බොහෝ දායකථ්වයක් දී ඇති බව පෙනීයයි .

පහත දැක්වෙනේ රාවන ආශ්‍රිතව බැඳුනු සංකේත කිහිපයකි



රාවනාගේ කොඩිය 1818 වන තුරුම සිංහල සේනාවේ එක
සේනාංකයක් නියොජනය කල කොඩිය වේ


අවලොකිතෙෂවර බෝධිසත්ව පිලිමය ලෙස හඳුන්වන......මාලිගාවිල රාවනා පිලිමය......තවමත් මෙය නිසි පරිදි හඳුනා ගෙන නැත......බොදිසත්ව වන්දනාව ලංකාව තුල මුල් බැස නොතිබු බැවින් මෙය රාවනා රජුගේ පිලිමයක් ‍යැයි සැක කෙරේ

No comments:

Post a Comment

Categories